sound system-2002

ශබ්ද වාහිනී පද්ධතිය අලුතින් ස්ථාපිත කිරීම

රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් ආරම්භ කරනු ලැබූ රාහුල දැක්ම 2020 ව්‍යාපෘතිය යටතේ 2002 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් ශබ්ද වාහිනී පද්ධතිය අලුතින් ස්ථාපිත කිරීම වර්ෂ 2017 ක් වු දෙසැම්බර් මස 22 දින පෙරවරු 8.30 ට යෙදෙන සුභ මොහොතින් විද්‍යාලයීය විදුහල්පති ෆැන්සිස් වෙලේගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>