13726824_1753651104888704_1269385352777163061_n

වාර්ෂික ශ්‍රමදානය- 2016

රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික ශ්‍රමදානය මෙවරත් 2016/07/02 දින උදෑසන 8.00 සිට විද්‍යාලයීය භූමියේදී ක්‍රියත්මක කරනු ලැබුණි. මේ සඳහා ආදි ශිෂ්‍යයින් විශාල පිරිසකගේ නොමසුරු දායකත්වය ලබාදුන් අතර, ශ්‍රමයෙන්, රථ වාහන සැපයීමෙන්, සංග්‍රහ ලබාදීමෙන් දායකත්වය දැක් වූ සැමට අපගේ හදපිරි ස්තුතිය පුද කරමු. ඉදිරියේදීත් ආදි ශිෂ්‍ය සංගමය මගින් අප විද්‍යාලය වෙනුවෙන් කරනු ලබන ව්‍යාපෘති සඳහා ඔබගේ දායකත්වය හුදෙක්ම බලාපොරොත්තු වෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>